අති ගරු ජනාධිපති තුමනි , SLT MANPOWER සේවකයන්
තිදෙනෙකු තවමත් දුරකතන කුළුනක නැග කරනා සාධාරණ අරගලය කෙසේවුවත් ,රටේ ප්‍රධාන
පුරවැසියා ලෙස ඔබ තුමහට වගකීමක් ඇත.මන්ද මේවන තෙක් කිසිදු වගකිවයුතු නිලධාරියෙකු
මේ සම්බන්දව ක්‍රියා කලේ නැත.මාධ්‍ය මගින් දිගින් දිගට ප්‍රචාරය කලත් කිසිදු
පියවරක් ගැනීමට තරම් ඔවුනට අවශ්‍ය නොවුණු හේතුව වන්නේ SLT GCEO ගේ නොමනා ක්‍රියාකාරකම්
හමුවේය.ඔබතුමා හා අගමැති තුමා .කම්කරු ඇමති තුමා පවා නිර්දේශ කල තිබියෙදී පවා මෙය
ක්‍රියාත්මක නොකරන්නේ මන්ද?
ඒ අනුර පෙරේරා නමැති මුර කරුගේ කීමට මේ GCEO
කටයුතු කරන බැවිනි.අනුර පෙරේරා යනු මුර කරුවෙකි .8 පාස් නැති ඔහුට තම පැවැත්ම සදහා
විවිද දේ කරනු ලබයි.මහින්ද මහතාගේ කාලයේදී මොහු විසින් හිටපු GCEO හා එක්ව චන්ද
වැඩ කටයුතු වෙනුවෙන් SLT මුදල් විශාල ලෙස වියදම් කොට මාධ්‍ය සංදර්ශන පවත්වා ආයතනයේ
මුදල් අව බාවිතා කල අදමයෙකි.
දවස් 7 පාරේ නිදා ගනිමින් යහපාලන රජය ගෙනඒමට
කටයුතු කල මෙම සේවකයිට රජය මගින් ක්‍රියාත්මක කල විසදුමට පවා අනුර හා GCEO අකුල්
හෙලන්නේ කාගේ බලපෑම උඩද?
මෙන්න සාක්‍ෂි....
ආණ්ඩුවට එරෙහිව සේවකයන් උසි ගැන්වීමට මොහු උත්සහා
ගත්තද ඔහු පැවෙත්වූ කතාව අසා සිටියේ 25 කට අඩු සේවකයන්
පිරිසකි.
ජනාධිපති තුමනි තවමත් සේවකයන් 3 නා කුලුන උඩ උවත්
තවත් පිරිසක් ඔවුන් වටා හිදිමින් කරන්නේ රටේ බලයවත් ආණ්ඩු බලයවත් ලබා ගැනීම සදහා
නොව තම අයිතිවාසිකම් දිනා ගැනීම සදහා පමණි.
රජයට SLT පාඩු ලබන බව පෙන්වමින් මේ කරනා මහා මුලය
අපරාදය කෝප් වාර්තාවෙන් ඔබට බලා ගත හැකි අතර.මේ සේවකයන් පිට වරද පටවා මොඋන් කරන්නේ
කුමක්ද?
ජනාධිපතිතුමනි මේ ඔබේ අවදානය පිණිසයි.....
No comments:
Post a Comment