SLT Manpower සේවකයන් දේශපාලන හා ජනතාව දැනුවත් කිරීම 15 වෙනිදා ......
සියලුමslt manpower සේවකයින් ස්ථිර කරගැනීම අරමුණු කරගනිමින් දේශපාලන බලාධිකාරියේ නියෝජිතයින් දැනුවත් කිරීමට
මෙම 15 දින slt manpower සේවකයන් සුදානම් වනබව දැනගන්නට ලැබී ඇත.මෙය එකවර රට පුරා
ක්‍රියාත්මක කිරීමට ඔවුන් බලපොරොත්තු නොවන අතර දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක 4
පැවෙත් වීමට සංවිධනය කර ඇත . කොළඹ , නුවර , කුරුණෑගල හා මාතර යන දිස්ත්රික්කයන්ය.මෙහිදී
ප්‍රධාන වශයෙන් කරනු ලබන්නේ මෙම ප්‍රෝඩාකාර manpower ක්‍රමය පිළිබද මහජනතාව
දැනුවත් කර මහජන විරෝධතාවක් ඇති කිරීමය .
රටේ සමස්ථ ජනතාවගෙන්
විශාල ප්‍රමාණයක් රාජ්‍ය ආයතන තුල ශ්‍රමය සුරා කන manpower ක්‍රමය ගැන දන්නේ
නැත.මෙහදී විශාල වශයෙන් ලාබ ලබන ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතන තුලද මෙම වංචාව
සිදුවන අතර මෙහිදී 15 slt manpower සේවකයන් මහජනතාව හා මහජන නියෝජිතයින් දැනුවත්
කරන්නේ මෙම ක්‍රියාව නතර කිරීම පිණිසය.මෙම රජය හා දේශපාලන බලාධිකාරිය ඔවුනට මේ
පිලිබදව පොරොන්දුවක් ලබා දි තිබුනත් එය මෙතෙක් ක්‍රියාත්මක නොකර එය ක්‍රියාමක කර
ගැනීම ඔවුන් මෙමගින් බලාපොරොත්තු වේ...
මෙහිදී ඔවුන් 15 දින උදේ 8.30 වනව්ට සියලුම සේවකයන්ගේ පැමිණීම බලාපොරොත්තු වන අතර
දිස්ත්‍රික්කයේ ඇති මෙම slt ආයතන තුල සේවය කරන සේවකයන්ගේ සහාබාගීත්වය ඔවුන් දැඩිව බලාපොරොත්තු
වේ...වැඩි විස්තර සදහා ප්‍රාදේශීය නායකයන් අමතන ලෙසද ඔවුන් අපට දන්නවා සිටි....
No comments:
Post a Comment