එමගින් පළාත් ප්‍රධානීන්ට ලැබෙන කොමිස් මුදල ???? රු 6000 පමණ .
luminex හා මුදලිගේ වැනි ආයතන කාගේද? විශ්‍රාම ගිය ලොක්කන්ගේ නොවේද??
පානදුර ප්‍රදේශය භාර පළාත් සමනය අධිකාරී වරයා manpower කාලකන්නි අයේ වැඩට ගන්න එපා කිවේ ලැබෙන කොමිස් මුදල ඔහුට නොලැබෙන නිසාද??
ගරු ජනාධිපති තුමනි ,අගමැති තුමනි හා වගකිවයුතු පාර්ශව කරුවනි මේ ඔබේ අවධානය පිණිසයි..
එක් කොන්ත්‍රාත් කණ්ඩායමකට = 9000
සාමාජිකයන් දෙදෙනාට = 2000
ත්‍රිවිලරයට හා ඉන්දන = 800
ඉතිරි මුදල කොන්ත්‍රාත් ආයතනයට= 2000
9000 -2000-800-2000= 4200
4200 පළාත් ලොක්කෝ ගසා කයි ,සේවකයන් නැවත සේවයට වාර්තා කළහොත් ලැබෙන කොමිස් මුදල නැති වී යන නිසා සේවකයන් හට කරන තර්ජන ඉතා පිළිකුලෙන් යුතුව හෙළ දකිමු.
No comments:
Post a Comment