හිටපු SLT CEO ලලිත් ද සිල්වාට CID පරීක්ෂණයක්….?
හිටපු CEO
ලලිත් ද සිල්වාට CID පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි.එය පසුගිය කාලයේ
සිදුවුනායයි කියවෙන හොරකම් හා මුදල් වංචාවන් සදහා මෙම පරීක්ෂණය සිදුකිරීමට නියමිත
බව දැනගන්නට ලැබී ඇත.වැඩි විස්තර සදහා Read More
අපට දැන ගැනීමට හැකි වූ
වංචා කිහිපයක තොරතුරැ මේ සමග ඉදිරිපත් කෙරේ.එහෙත් මෙහි කොපමණ මුදල් ප්‍රමාණයක්
හොරකම් හෝ වංචා කලාදැයි තවමත් අපට දැන ගන්නට ලැබී නොමැත.
1 Suzuki Avery වාහන 100 ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය එක් රථයක් මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්‍ෂ
42 වැනි මුදලකටය .එහෙත් මෙහි සබැ වටිනාකම වනුයේ රුපියල් ලක්‍ෂ 22-26 අතරය. මේසා විශාල මුදලක්
ගෙවා රැගෙන ආ වාහන 100 දැනට ඇත්තේ වාහන 96 කි. ඉතුරු 4 ට සිදුවුයේ කුමක්ද ? එය ඔබම තීරණය කරන්න.
2 කඩවත ප්‍රදේශයේ සිදුවූ cable ප්‍රශ්නය වටිනාකම රුපියල් කෝටි 3
3 මෙරටට ආනයනය කල බාල cable නිසා ඇති වූ පාඩුව
4 හදිසියේම ZTE MSAN HUAWEI MSAN වලට මාරු වුයේ ඇයි.
ZTE MSAN වලට වඩා කොමිස් මුදලක් මෙයින් ලැබී ඇති බවට දැන ගන්නට
ලැබී ඇත. Clarity එක TID එකකි( H1.0.1.1) .switch එක TID එකකි. (A151)
මෙය උදාහරණයක් පමණි.මෙය
සේවකයින් විශේෂ ගණිත ක්‍රමයක් මගින් switch දෙන TID එක සොයා ගනී .මෙය කාලයක් අනාගත්ත වැඩකි.හදිසියේ මෙය වෙනස් වුයේ ඇයි.
5 රුපියල් කෝටි 3 වටිනා PEO TV Decoder තම පුද්ගලික දනය සේ සිතා දේශපාලන කටයුතු වලට ලබා දී
තවමත් එය නොලැබී ඇත.
මෙම තොරතුරැ හොරකම්
වලින් ටිකකි. මිට වඩා තව ඇද්ද ? එය ඔබම තීරණය කරන්න.
හිටපු CEO
ලලිත් ද සිල්වා දේශපාලන
ක්‍රියා වල නිරත වූ අකාරය
No comments:
Post a Comment