Manpower සේවකයෝ SLT හා Mobitel CEO ලා ගෙදර යවයි
අපට දැන් ලැබුණු
ආරංචියකට අනුව මිට ටික වෙලාවකට පෙර SLT CEO ලලිත් ද සිල්වා හා
Mobitel CEO රංජිත් රූපසිංහ ටෙලිකොම්
ආයතනයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.
එය හුදෙක් manpower සේවකයන් ලැබූ ජයක් බව
ඉතා ආඩම්බරයෙන් දන්වා සිටියි.මෙම ඉවත් කිරීමෙන් පසු නව CEO දෙදෙනෙකු පත්කර ඇති බවටද වාර්තා වේ.manpower සේවකයන් SLT අන්තර්ග්‍රහණය
කළහොත් ආයතනය පාඩු ලබනවා කි මෙම හොර තක්කඩි දෙදෙනා හොරා කැ මුදල් රුපියල් කෝටි
ගණන්ය. ආණ්ඩුව වෙනස් වීමත් සමග SLT පරිපාලනය වෙනස් වීමෙන්
මෙම හොර නඩේට තවදුරටත් ආයතනයේ මුදල් ගසා
කෑමට නොහැකි අතර හොරා කැ දේවල් පිලිබදව සොයා බැලීමෙන් අනතුරුව මොවුන් ඉවත් කර ඇත.
නව CEO පිළිබද විස්තර බලාපොරොත්තු වන්න.

No comments:
Post a Comment