SLT Manpower සේවක ප්‍රශ්නය සාකච්ඡාව
හෙට
ශ්‍රීලංකා ටෙලිකොම් හි
සේවයේ නියුතු Manpower සේවකයන්ගේ ප්‍රශ්නය
පිළිබදව 2015.01.28 දින අගමැති තුමා සමගින් ඇති බව දැනගන්නට ලැබී ඇත. දිනය පමණක්
ලබා දී ඇති මේ සාකච්ඡාව සදහා වෙලාවක් ලබා නොදීම පිලිබදව අපට යම් ගැටළුකාරී තත්වයක්
උද්ගතව ඇත.මේ නිසා අපට කල හැක්කේ හෙට වන තුරු බලාසිටිම පමණි.හෙට පැවෙත්වෙන සාකච්ඡාව
අපි අවදානයෙන් සිටිමු. එය සාර්ථක වේවා යයි පතමු.
එම සාකච්ඡාවේ තොරතුරැ
හෙට ලබාපොරොත්තු වන්න.
No comments:
Post a Comment