Tuesday, February 3, 2015

1919 ජාතික තොරතුරු කේන්ද්‍රයේ සේවකයන් තිදෙනාට මොකද වුනේ…….

1919 ජාතික තොරතුරු කේන්ද්‍රයේ සේවකයන් තිදෙනාට මොකද වුනේ…….



2014.12.29 දින SLT Manpower සේවකින් ආරම්භ කරන ලද වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා SLT ආයතනයට වැඩිම බලපෑමක් වුයේ 1919 ජාතික තොරතුරු කේන්ද්‍රයේන්ය.එය SLT එකට ඉතා තදින් දැනිණි.එය ලොක්කන්ගේ ඉහමොළ මෙන්ම ඔව්න්ගේ අධෝමුකයද රත් වුයේ මෙම දිරිය සේවක සේවිකාවන් සටනට එක්වුයේ  තමන්ගේ ජිවිත අවදානමද නොතකාය.වැඩිදුර වාර්තාව සදහා Read more



1919 ජාතික තොරතුරු කේන්ද්‍රය යනු ශ්‍රී ලංකා රජයේ තොරතුරැ මහජනතාවට ලබා ගැනීම සදහාය.මෙයින් ඉතා වැදගත් තොරතුරැ ලබා ගැනීමට හැකියාව තිබිණි. එහෙත් 2014.12.29 දින සිට මෙම සේවාව සම්පුර්ණයෙන්ම බිඳ වැටිණි.මෙම සේවකයන් පාරට බැස්සේ තමන්ට රජකම ඉල්ලීමට නොව ,වහල් බවෙන් මිදී තම සේවාව තම මවු ආයතනයට ලබා දීම සදහා  ය. ඔවුන් මෙන්ම රටේ අනෙක් SLT Manpower සේවකයන්ද තම අයිතීන් , මෙන්ම ගරුත්වය ඉල්ලා මෙම අරගලයට සහය වුයේය.

මෙම සේවක ප්‍රශ්නය නිසා රජයේ ලොක්කන්ද SLT එකේ බල්ලන් වැනි බලධාරීන්ද බුරන්නට පටන් ගත්තේ මෙම සේවකයන් තවදුරටත් වහලුන් ලෙස තවදුරටත් තබා ගෙනිමටය.එහෙත් ඔවුන් නොසැලී ඉදිරියට ගියේය.නොසැලුණු සේවකයන් ඉතා පහත් මට්ටමින් බිය ගන්වා සේවයට ගන්නට යලි කල උත්සහයද හරි ගියේ නැති හෙයින් මෙම බල්ලන් තමා සේවකයන් 3 දෙනෙකුට සේවාව අහිමි කරේ ඔවුන් තමන් ජාතක කල මව්පියන්ටද නිගරු කරමින්ය.

මෙහි ඇති විශේෂ කරුණ වන්නේ manpower සේවකයන් සමග මෙම බුරු slt බලධාරීන්ට හැරිමටවත් නොහැකි නිසාය.අපට දෙනගන්න්ට හැකිවූ අකාරයට 2014.12.29 දින සිට 1919 ගත් ඇමතුමකට විනාඩි 30 වත් පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටිය යුතු බවය,එහෙත් ඒ යින්ද  ලැබෙන තොරතුරැ වැරදි බව මහජනතාව බැන වැදී ඇතයි ද වාර්තා වෙයි.මෙම 1919 සිටින DGM කෙනෙකු ද මෙම ක්‍රියාවට සහය දැක්වූ බව අපට දෙනගන්න්ට ලැබී ඇත.

මෙම සේවකින් 3 නා ඉවත් කිරීම ඔවුන් සිතන්නේ ජයක් යැයි නම් ඒ ඔවුන්ට වැරදි ඇත.අනෙකුත් සහෝදර සේවකින්ද ඔවුන් වෙනුවෙන් පෙළ ගැසීමට පටන් ගෙන ඇත.ඉතා අසාධාරණ ලෙස මොවුන් එලියට දැමීම අපි පිළිකුලෙන් යුතුව හෙළ දකින්නෙමු.මෙම සේවකයින් වන්නේ කුමක්ද? සේවයට ගන්නේ කවදාද ? එදවස වන තෙක් අපි අවදානයෙන් සිටින්නෙමු.

No comments:

Post a Comment

Comments System

Disqus Shortname