කමිටු රැස්වීම් තවදුරටත්
දිවයින පුරා.........
SLT Manpower සේවකයන් ආරම්භ කල වෘත්තිය
ක්රියාමාර්ගයේ ඉදිරිය සදහා සාකච්චාකිරිම සදහා කමිටු රැස්වීම් දිවයින පුරා
පැවෙත්වෙන අතර එය ඉදිරි කටයුතු ඉතා කාර්යක්ෂම තාවයකින් හා ඉතා නිවැරදි තොරතුරු
සේවකයන්ට ලබාදීම සදහා බව අපට දැනුම් දී ඇත.මේවැනි කමිටු තුලින් පත් කරගන්නා
නිලධාරීන් ගෙන් පමණක් ඔබට ඔබේ ප්රදේශයේ විස්තර හා අනෙකුත් දැනුම් දීම ඔවුන් හරහා
පමණක් ලබාගන්නා ලෙස අපට දැන්වා ඇත.වෙන ප්රදේශ වල අයට කතා කොට විවිද වැරදි තොරතුරැ
දැන ගැනිම මගින් ඔබ අපහසු තාවයට පත්වෙනවා මෙන්ම ඔබේ යහළුවන්ද අපහසු තාවට
පත්වේ.එමනිසා ඔවුන් අපට දන්වාසිටියේ ඒවායින් අත්මිදී තම ප්රදේශීය නායකයන්ගෙන්
පමණක් තොරතුරු ලබාගන්නා ලෙසය.
ඉදිරි තොරතුරැ සදහා කියවන්න pls click Read more
අපේ දමිළ සේවකයන් වෙනුවෙන් පැවෙත් වූ තවත් සාර්ථක කමිටු
රැස්වීමක් උපුල් සහෝදරයාගේ ප්රදානත්වයෙන් යාපනය ප්රදේශයේ සේයාරු........
No comments:
Post a Comment