PEO TV නව සබඳතා තාවකාලිකව නවතා
දැමීමට බලධාරීන් තීරණය කරයි....
ඔබට PEO පාරිභෝගිකයන්
ගෙන් මේදවස් වල ඇති ප්රශ්නය ,,අයියෝ රැට PEO වැඩ නැනේ.ඇත්ත හේතුව දන්නේ ඔබ විතරයි
නේද? එක එක පැති වලට දවස් 3-4 මාරුවෙන් මාරුවට මේක සිද්ද වෙනවා.ඇයි ඒ TSTV නම්
කොහොමත් බැ .. ඇයි ඒ PEO server එකට
පාරිභෝගිකයන් ගණන දරාගන්න බැ.එකයි.කියවලා බලන්න එතකොට ඔබලාටම තේරේවි වෙලා තියන
දේ....වැඩි දුර කියවන්න click Read More
2015.01.25 දින අපගේ
අනාවරණය නිවැරදිබව මෙමගින් සනාථ වේ.2014 සැප්තැම්බර් මාසයේසිටම ක්රියා දාමය සිදු
කරානම් දැනට Delete වන PEO සබදතා ප්රමාණය විශාල වශයෙන් අඩු කර ගතව හැකිව තිබුණි.
ඒ සම්බන්දව PEO හි ඉංජිනේරුවන් පාලන අධිකාරියට දන්වා තිබුනත් එය නෑසුනා සේ සිටීම
මෙම තත්වය උද්ගත වීමට බලපා ඇත.
නව PEO System විවෘත කරන
විට 2015 පළමු මාස කිහිපයේදී පැරණි UT starcom server භාවිත කල පාරිභෝගිකයන් අලුත්
server එකට මරු කිරීමට නියමිතව තිබුණි.එහෙත් පසුගිය ආණ්ඩුවේ නිල් බලකාය සදහා තමාගේ
පුද්ගලික දනය යැයි සිතා decoder පාවිච්චි කිරීමටත් ඒවා රැගෙන යාමටත් දුන්
නිලධරින්ද තවම නිදහසේ වැජෙඹතී.ඔවුන්ගේ මෙම ක්රියා කලාපය නිසා රැපියල් කෝටි 3
අසන්න decoder දැනට අතුරුදහන් වී ඇත.එමගින් ඇති වූ පාඩුව දැනට delete වන හා වූ
පාරිභෝගිකයන්ගේ පාඩුව මෙම දුෂිත නිලධාරීන් බර ගන්නේ ද නැත.නව සබදතා දැමීම ඔවුන්
තමන්ගේ නිරුවත වසා ගැනීම සදහා කරන එක් පියවරක් සේ අපි දකිමු.එයින් මෙම නිලධාරීන්ට
සිදුවන්නේ කුමක්ද? SLT වන හා වූ පාඩුව සදහා වග කියන්නේ කවුද? අපි අවදානයෙන්......
No comments:
Post a Comment