Wednesday, February 4, 2015

SLT HCS නීතී නිලධාරීතුමා SLT එකට කඩේ යයි....

SLT HCS නීතී නිලධාරීතුමා SLT එකට කඩේ යයි....


HCS ආයතනය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට සේවා සැපයීම සිදු කරනු ලබන්නේ manpower ලෙස සේවකයන් බදවගනිමින් මව් ආයතනයට වහලුන් සේ අලෙවි කිරීමය.මෙම අලෙවි කිරීමට HCS නමින් ආයතනයක් පිහිටුවාගෙන මෙම වහල් සේවය ඉතා අපුරුවට නිර්ලජ්ජව ඉදිරියට කරදෙන යනු ලබයි.

මෙම HCS ආයතනයේද සේවක , සේවිකාවන්ද සේවය කරයි.ඔවුනට වැටුප් ගෙවන්නේ SLT මගින්ද? නැත.ඔවුන්ද වැටුප් ලබන්නේ SLT එකේ වහල් සේවයේ යෙදු සේවකයන්ගේ වැටුපෙන් ලබාගන්නා කොමිස් මුදලින්ය.එය අපට දැනගන්නට ලැබී ඇති පරිදි රැ.6000 - රැ .10000 අතර වේ. (මේ අගය වෙනස් විය හැක.)සේවකයන් 2300 දෙනෙකුගේන් ලබාගන්නා කොමිස් මුදල කොපමණ දැයි ඔබ තීරණය කරන්න.

වැඩිදුර තොරතුරැ සදහා pls click( Read More)


HCS ආයතනය කිහිප විටකදී (සේවක අත් පොත) මෙම සේවකයන්ට පවසා ඇත්තේ තමන්ගේ දුක් ගැනවිලි ,ප්‍රශ්න සොයා බලා ඒවාට සාධාරණ විසදුමක් ලබා දීමට කටයුතු කරන බවය.එහෙත් අපට දැනගන්නට ඇති පරිදි HCS ආයතනයේ නීතී නිලධාරී තුමා (legal officer ) SLT නිලධාරීන්ගේ කකුල් ලෙවකන තත්වයට පත් වී ඇතයි අනාවරණය වේ.ඔහුගේ රාජකාරිය වනුයේ HCS සේවකයන්ගේ ප්‍රශ්න SLT ඕනෑ පරිදි ඉටුකිරීමට නොව එම ප්‍රශ්නවලට සාධාරණව හේතු සොයා බලා එම කටයුතු වලට මැදිහත් වීම පමණි.එහෙත් SLT එක මගින් සේවකයන්ට කරන චෝදනාවකදී  මෙම නිලදාරියා එම සේවකයා සේවයෙන් පහ කිරීමට තරම් පහත් මට්ටමට වැටෙයි.ඔහු මෙසේ කරන්නේ ඇයි? මොහු මෙසේ කරන්නේ ඔහුගේ බිරීද ,නැනා ආදී නැදෑ පරපුරක් SLT එක තුල සේවය කරන නිසාය.එමගින්  නැදෑ පරපුරේ රැකියාවේ ආරක්ෂාව මෙන්ම මොහුට SLT එක මගින් ලැබෙන වරප්‍රසාද නිසාය.විශාල වශයෙන් SLT එකේ වරප්‍රසාද ලබා ගෙන මොහු කරන්නේ HCS තුල නීති නිලධරි ලෙසද ,SLT එකට වැඩ කරයෙකුද ලෙස ඉතා වංචා සහගත ලෙස දිත්ව රංගනයක් නිරුපනය කරයි.HCS සේවකයිනි හෙට ඔබටද මේ වංචා කාරයා අත තබන දිනය හෙට විය හැක. මොහු ගැන අවදානයෙන් සිටින ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිමු. 

No comments:

Post a Comment

Comments System

Disqus Shortname