Wednesday, February 4, 2015

SLT manpower 8 වැනිදා දැවෙන්ත රැලියට ඔබ සුදානම්ද?

SLT manpower 8 වැනිදා දැවෙන්ත රැලියට ඔබ සුදානම්ද?........



SLT manpower සේවකයින් විසින් දැවෙන්ත රැළියක් සුදානම් කර ඇත.එය මිට දවස් කිහිපයකට කලින් දැනගන්නට ගන්නට ලැබුනත් එහි දවසක් හෝ වෙලාවක් අප හට දැනුම් දි නොතිබුන අතර ,අද දින එය ප්‍රකාශයට පත්කර ඇත.වැඩි විස්තර සදහා pls click  Read More 


අපට වාර්තා වන අකාරයට මෙම රැලිය විහාරමහාදේවි උදය්නයේ එළිමහන් රංග පීඨයේදි  පැවෙත් වේ.එයට දිවයින පුරා සේවය කරන සියලුම සේවකයන් මේ වනවිට දැනුවත් කර ඇති මෙන්ම ඔවුන් සියලු දෙනා මෙයට සහභාගී වෙයැයි සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වෙන් සිටි.

ඔවුන් අප හට පැවසු පරිදි මෙය පවත්වන්නේ වර්තමාන රජයටත් manpower සේවකයන්ගේ හැකියාව ,මෙන්ම තවමත් ක්‍රියාත්මක නොවූ සේවා ස්ථිරත්වය පිලිබදව ඔවුනට හැගෙන්නටය.තවද ඉදිරි ක්‍රියා මාර්ග හා 1919 සේවකයන් 3 දෙනා ගැනද මෙහිදී විශේෂයෙන් කතා කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව දන්වා සිටයි.

තවද සේවක සුරා කෑම හෙවත් වර්තමාන වහල් සේවය manpower ක්‍රමය නවතා දැමීමට, මෙන්ම slt ආයතන තුල සිදුවන අකටයුතුකම් පිළිබදවද මෙහිදී ඔබව දැනුවත් කරනු ඇත,මේසදහා 8  වෙනිදා  උදේ 9 විහාරමහාදේවි උද්‍යානයට පෙමිනෙන ලෙස ඉතා ගෞරවයෙන් ඔවුන් ඉල්ලා සිටි.

මෙම ඉල්ලීම හුදෙක් ඔබ වැනි සේවකයන් උදෙසාය .1919 සේවකයන් 3 නත් CDMA සේවකයන් 2 නත් ගැන මොහොතක් හිතන්න.මෙය ඔබට සිදුවුවහොත් ,තව හිතන්න. මෙය අපි ඔබ සියලු දෙනා වෙනුවෙන්ය. කැප කිරීම ඔබගේ තීරණයක් හා යුතුකමක් සේ සළකා මෙයට සහාබාගී වන්න.





No comments:

Post a Comment

Comments System

Disqus Shortname