SLT GCEO ලලිත් ද සිල්වා ඉවත් වෙයි..
SLT GCEO ලලිත් ද සිල්වා 2015.02.28 දින සිට තමාගේ දූර කාලය අවසන් වීම නිසා ඉවත් වී ඇත,මොහු ගිය ආණ්ඩුව සමයේ ප්‍රසිද්දියේ කඩේ ගිය අයෙකු හා ඉතා විශාල ලෙස මුදල් වංචා කල අයෙකු වේ.මොහු ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.මෙහි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න...
No comments:
Post a Comment