ආණ්ඩුවේ ඉවරවුන දින 100 හා SLT manpower සේවකයන් ....
2015.01.08 දින මෙරට ආණ්ඩු වෙනසක් සිදුවුයේ යහපාලන
ක්‍රියාදාමයක් සදහාය.මෙරට ඉතිහාසයේ 2014 / 2015 වර්ෂ 2 ක් වෘත්තිය අරගලයක නිරත වූ
සේවකයන් ඇත්නම් ඒ slt manpower සේවකයන් ය.2014 12 29 ආරම්භ කල ඔවුන් 2015 .01 .04
දක්වා ඉතිහාසය වෙනස් කලේ පැවති රජය ඔවුනට එපා වූ නිසාය.විවිධ ආයතන වල සේවකයන් මෙම
යහපාලන ආණ්ඩුවට තම මනාපය ලබා දුන්නේ තමන්ගේ සේවා ස්ථිරත්වය බලපොරෝතුවෙන්ය.
එහෙත් , මෙම ආණ්ඩුව ජනතාවට මෙන්ම සේවකයන්ටද ලබා
දුන් දින 100 පොරොන්දුව හුදු තවත් ඡන්ද පොරොන්දුවක් බවට පත් කරමින්ය ..ඔවුන් ගෙන ආ
අතුරු අයවැයේ දි පසු ගිය ආණ්ඩුව ලබා දුන් දින 180 වැඩි සේවකයන් ස්ථිර කරන
පොරොන්දුව අවූරුදු 07 දක්වා දීර්ග කරමින්ය .සේවකයන්ගෙන් බහුතරයක් මෙයට අසුවන නිසා
සියලුම සේවකයන් එයාවත් ඉටු කරයි යන බලාපොරොත්තුවෙන් සිටියත් එයත් දින 100 මෙන්
සේදී ගියේ ඔවුන්ද අපද නොසිතු අයුරිනි ..යහපාලන ආණ්ඩුව පත් කිරීමට උරදුන් රාජිත
සේනාරත්න ඇමති වරයා සේවක විරෝධ තාව අතර තුර රැයකදී ඔවුනට ලබා දෙන පොරොන්දුවක්
youtube පළකර තිබු අතර එහිදීද ඔහුද කියන්නේ මෙම ආණ්ඩුවේ දින 100 වැඩ පිළිවෙල අතරට
මෙය ක්‍රියාත්මක කරන බවය ///
යහපාලන ආණ්ඩුවත් , ඔවුන්ගේ අය වැයත්
දින 100 ඉවරය මන්ද අද රත්ත්‍රීයෙදී ජනාධිපතිතුමා ජාතිය අමතන නිසා එය බොහෝ
දුරට මෙම ක්‍රියාත්මක ආණ්ඩුව විසිරුවා හැරීමට විය හැකිය .එසේ වුවහොත් ඡන්ද එපා වී
සිටින රටේ මහජනතාවත් manpower සේවකයනුත් ඡන්දය දීමෙන් වැලකි සිටිය හොත් ....... අප
මෙම ලිපිය මෙතනින් නවත් වන්නේ සේවකයිනි ඔබටත් සිතීමට යමක් ඉතිරි කරමින්ය.........
දුන් පොරොන්දු සියල්ල ඉටු කරන බව ජනාධ්පති තුමා පොරොන්දු වේයි.මෑන්පවර් අපටත් දුන් පොරොන්දු එලෙසින්ම ඉටු කරනු ඈතෑයි අපි ව්ශ්වාස කන්නෙමු.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමෑන්පවර් සේවකයන් වහාම ටෙලිකොම්හි අනුයුක්ත කිරීම සඳහා වන අඛණ්ඩ අරගලයේ කඩිනම් ඉදිරි පියවර ගැනීමට තීරණය කර ඇත. ඒ සඳහා සියලු දෙනා සුදානම් වෙමු.
ReplyDelete