Thursday, April 28, 2016
SLT Manpower සේවකයන්ව රවට්ටන හැටි...........
SLT manpower සේවකයන් 25 වන දින සිට අකණ්ඩ උපවාසයකට සැරසී තිබියදී ,SLT ප්‍රධාන විධායක නිලධාරී විසින් 30 වෙනිදට අවසන් සාකච්චාව සදහා දින දීම තුල බැහැර කල නොහැකි කුතුහලයක් ගොඩ නැගී ඇත්තේ මෙන්න මේ නිසාය .25 දින සිට සේවකයන් උපවාසය කළහොත් මැයි 1 දාට ආණ්ඩුවේ හෙළුව රටටම හෙළිවන නිසාය.එය වලක්වාලීම සදහා අගමැති තුමා විසින් විෂය භාර අමාත්‍ය වරුන් හා ලේකම් වරුන් කැදවා එදිනට කිසිදු විරෝධතාවක් නොපවෙත්විමට කටයුතු කරන මෙන් උපදෙස් දී ඇත.
රටේ සමහර SLT ආයතන වලට ගොස් CID නිලධාරීන් සේවකයන්ගෙන් පරශ්න කර ඇත.
SLT නිලදාරීන් සේවක ස්ථිර කිරීමට කිසිදු උත්සහයක් නොමැති වෙලාවක මෙවන් තීරණයක් තුලින් ඔව්න්ට අනුව 30 වෙනදා සවස සාකච්චාවක් ලබා දීම තුලින් මෙම මෙම ප්රශ්නය ට විසදුම් දීම කල් දැමීමට තරම් මොවුන් සුක්ෂම වී ඇත.මන්ද 30 රැ වෙනකම් ප්රශ්නය දිග්ගස්සුවහොත් 1 වැනිදාට සේවකයන් එලියට එන්නේද නැත.ඔව්න් තිරණය කර ඇත්තේ 2 දා සිට අරගලය කිරීමටයි.එහිදී පරාජය වී ඇත්තේ සේවකයන් හා ජනතාව මිස අගමැති ප්‍රමුක ආණ්ඩුව නොවන බව අප එක හෙළ ප්‍රකාශ කර සිටිමු.SLT manpower සේවකයිනි මේ පිළිබධව දැනුවත් වන්න.
Labels:
news
Location:
United States
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment