ශ්රී ලංකා ටෙලිකොම් manpower සේවකයන් දින 42 මහා පාරේ මේ අරගලය කරන්නේ ඔවුනට උරුම සේවා අයිතීන් ඉල්ලා ගැනීමට මිස රජ මාලිගා සැදීමට නොවන බව අප පුන පුනා කියනා කාරණයකි.මන්ද දින 42 පුරා තම සේවය ස්ථිර කර දෙන ලෙස ඉල්ලන සේවකයන්ට මෙතෙක් ස්ථිර විසදුමක් ලබා දීමට තවම පාලන අධිකාරියට හැකියාවක් ලැබී නොමැත.එහෙත් ඒ සදහා වන ගිවිසුම් පත්රය ඇමති වරයාගේ මැදිහත් වීම මත සිදු කරත් තවම ඒ සදහා අත්සන් කිරීමට සබාපති හා GCEO පැමිණ නැත්තේ හොරිකඩ අනුර ගේ ගොන් සංදර්ශන වලට බිය වී බව පැහැදිලි වේ.ඔවුන් කියා සිටින්නේ ඔබලා ස්ථිර කළහොත් SLT සේවකයන් 4500 එලියට බහින බවයි.එසේ කියා ප්රධාන නිලධාරීන් බය ගන්වා මේ හොරිකඩයන් නිතියට පටහැනිව සේවකයන් සේවා ස්ථාන වල වාහන වලින් වෘතිය ක්රියාමාර්ග වලට එළබෙන්නේ ටෙලිකොම් ආයතනය හොරිකඩයන් ගේ පුද්ගලික දේපලක් සේ සිතමින්ය.එහෙත් ලැජ්ජාවට කාරණය වන්නේ එසේ පැමිණෙන්නේද 320 පමණ දෙනා පමණි මහා ලොකු පුරසාරම් ගැසූ හොරිකඩ අනුර හා නිශ්ශංක තමන්ට කරන්න පුළුවන් දෙයක් නොමැති බව තේරුම් ගත යුතුව ඇත.
මෙසේ manpower සේවකයන්ට විරුද්දව නීති විරෝධී ලෙස ටෙලිකොම් ආයතනය තුල පැවැත්වූ ඔවුන්ගේ කතා වලදී ඉතා අශෝබන ලෙස රාජිත , හරින් ඇමති වරුන්ටද ,ආයතනයේ සබාපති වරයටද ජනාධිපති වරයටද ඉතා පහත් අකාරයෙන් බැන වදින්නේ ඔහුගේ නුගත් කම නැවත ප්රදර්ශනය කරමින්ය මන්ද මුරකරුවෙකු වූ අනුර ලොක්කෙක් වන්නේ කෙසේද?
මේ ගස් බල්ලාව නොබන්දහොත් ආයතනයට අත්වන ඉරණම හිතා ගත නොහැකිය.මන්ද රාජපක්ෂ ආණ්ඩුවට ප්රසිද්ධියේ කඩේ ගිය ආයතනයේ මුදල් ්දඅවභාවිතා කොට ඇති මොහුට කිසිදු පරීක්ෂණයක් මෙතෙක් පවත්වා නොමැත.එහෙත් ආයතනය වෙනුවෙන් මොහුට විරුද්දව FCID එකට දැනට පැමිණිලි කිහිපයක් ගොනු කර ඇත.
අප අවසාන වශයෙන් මෙසේ නීති විරෝධී ලෙස ක්රියා කරන මොවුන්ට ඇමති වරුන්ගෙන් හා ප්රධාන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ හොරිකඩ බල්ලා බැඳ දමන්නේ කවදද යන්නයි.ගරු ජනාධිපති තුමනි ඔබටත් වඩා ඉහලින් සිතන මොවුන් ගැන තීරණයක් ගන්නේ කවදද?
මෙහි video ද සාක්ෂි වශයෙන් ඇත,
විශේෂ වාර්තා කරු...
No comments:
Post a Comment