සේවකයන් තවමත් පාරේ උපවාසය කරද්දිදී ඊයේ තිබුණු සකච්චවල අරුත කුමක්දැයි සියලු දෙනාට වැටහී ඇතැයි අප විස්වාස කරමු.මන්ද 2015 ජනවාරි 8 යහපාලනයක් වෙනුවෙන් තිබු රාජපක්ෂ ආණ්ඩුව යාවා මෙම ආණ්ඩුව බලයට පත් වී අවුරුදු 2 සපිරෙන 8 වෙනිදා කිසිදු උද්ගෝෂණයක් , වැඩ වර්ජන නොතිබිය යුතුබවට ඉහල නියෝගයක් ලැබී ඇති බැවිනි.
හරින් ඇමතිතුමා ඊයේ දිනයේදී පමණක් ඉතා දීර්ඝ සාකච්චා වට 2 ක් ලබා දී තවමත් ක්රම වේදය ගැන කතා කර ඇති බව ඔබ සියලු දෙන දන්නවා ඇතයි අප විශ්වාස කරමු.යහපාලන අවුරුදු 2 පැවති අතර සේවක අරගල කිහිපයක් ද පැවති බව සැම දන්නා කරුණකි.දවස් 730 තිස්සේ නොකළ දේ ඇමති මේ හදිසියේ කරන්නේ මන්ද?මේ අවුරුදු 2 ම සේවකයන් රවට්ටු බව ඇමති නොකියා කියන්නේ එයයි.කම්කරු ඇමති නිර්දේශය ලබා දී මෙපමණ කාලයක් බොරු කල ඇමති ඊයේ තිබු සාකච්චා සදහා ටෙලිකොම් සමාගමේ ප්රධාන නිලධාරීන් සම්බන්ද නොකර ගත්තේ මන්ද?ඒ සදහා ඒ අයගේ යෝජනා ඇතුලත් ලියකියවිලි පමණක් ඉදිරිපත් කලේ ඇමතිට වඩා ඉහලින් ටෙලිකොම් එකේ ප්රදනින් ඉන්නවා බව නැවතත් තහවුරු කරමින්ය.ඇමතිට වඩා ඉහලින් ටෙලිකොම් සභාපති සිටින බව මුළු ලංකාවම දන්නා කරුණකි.එහෙත් GCEO කගේ උවමනාවක් ඉටුකරන්නේද යන්න යහපාලනය විසින්ම සොයා ගත යුතු කරුණකි.
අදට දින 10 තිස්සේ ප්රධාන අග නගරයේ කරන උපවාසය ජනාදිපති තුමා නොදන්නවානම් එක්කෝ ඔහු රට ගැන හිතන්නේ කොහොමදැයි සිතා ගත හැකිය,ඔහු මේ බව දන්නවා .. මන්ද 8 වෙනිදා තම යහපාලන පදවි ප්රප්තිය යෙදී තිබෙන නිසා කෙසේ හෝ රටේ කිසිම ප්රශ්න නොමැති බව වැසියාට ඒත්තු ගැන්වීමට කරන රඟ පෑමකි.එහෙත් අප කෙලින්ම කියා සිටින්නේ වෙනදා මෙන් කිසිදු ලිය විල්ලකට අප නැවත හසු නොවන බවයි, අප මෙතැනින් ඉවත් වෙන්නේ අපේ අතට ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයේ පතිවීමේ ලියුම ලැබූ දා සිට බව සේවකයන් එක හඬින් කියා සිටි,මේ සඳහා යෝජනාවක් ලෙසට අප කියා සිටින්නේ තාවකාලිකව හෝ පත්වීමේ ලිපියක් වත් සේවකයන් අතට පත් කරන ලෙසය..
රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යාමට සිදුවුයේ රටේ ජනතාවට අනුව සහෝදරයන් නිසාය.මෙවර යහපාලන ජනාධි පති ගෙදර යවන්නේද අයෙ නොයෙන්නටම සහෝදරයා සිටින්න රටේ ලොකුම දුෂණ වංචා සිදුවන ටෙලිකොම් ආයතනයට ඔබ තුමා ඍජු මැදිහත් වීමක් නොකරන නිසාය.
ජනාධිපති තුමනි මේ ඔබේ නැවත අවදානය පිණිසයි....
No comments:
Post a Comment